Jayaveggie Farms
Commercial Privacy

පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය හා නියමයන්

Last updated: November 2026 • Jayaveggie Farms, Welimada, Sri Lanka

ජයවෙජී (jayaveggie.com) වෙතින් ඔබ ලබාදෙන සියලුම ව්‍යාපාරික හා පෞද්ගලික තොරතුරු (දුරකථන අංක, ඊමේල්, ව්‍යාපාරික නාම) තොග ඇණවුම් ලබාදීම හා මිල ගණන් දැනුම්දීම සඳහා පමණක් භාවිතා කෙරේ. කිසිදු තෙවන පාර්ශවයකට තොරතුරු ලබා නොදේ.